“කොඩිගල කඳු පාමුල කුලේ” කුලසිරි මල්ලිකාරච්චිගේ කලාදිවි ඇගයුම් කෘතිය එළිදකියි! (PHOTO STORY)

Date:

කොළඹ LNW: කුලසිරි මල්ලිකාරච්චි මහතාගේ හතළිස් පස් වසක් වන කලාදිවි සැමරුම ඊයේ (05) බණ්ඩාරගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ජගත් මුතුකුමාරණ මහතා විසින් රචිත ”කොඩිගල කඳු පාමුල කුලේ” නමින් රචිත කුලසිරි මල්ලිකාරච්චි මහතාගේ කලා දිවි ඇගයුම වෙනුවෙන් රචිත කෘතිය එහිදී එළිදැක්විණි.

මෙම චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථව කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ,ප්‍රවීණ නාට්‍යවේදී ජනක් ප්‍රේමලාල්,ප්‍රවීණ නාට්‍යවේදී ජගත් මුතුකුමාරණ,ප්‍රවීණ නාට්‍යවේදී ජිනදාස හේන්ගොඩ ඇතුළු ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

එහි මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ප්‍රවීණ ලේඛක,විචාරක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාය.

අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් ගායනයෙන් රොඩ්නි වර්ණකුල,රවීන්ද්‍ර යසස් සහ රවීන්ද්‍ර කෝදාගොඩ යන කලාකරුවන් එක්විය.

වැයුම ජානක ෆොන්සේකා සහ පුබුදු වල්පිය කලාකරුවන්ගෙනි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/701/Kodigala-Kandu-Pamula-Kule

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...