එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (10) කඳවුර මළගමක් වෙයි !

පසුගිය කොටසේ නැවතුන තැන් සිට… වෙඩි තැබීම නතරවී සුළු වේලාවකට පසුව පොලිස් ට්‍රක් රථ කීපයක්ද ඉහල පොලිස් නිලධාරීන් කන්ඩායමක්ද කඳවුරු පරිශ්‍රය තුලට පැමිනෙන ලදී. ඒ අතර 88,89, ඝාතන සම්බන්දව නමගිය නියොජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ සොයුරෙක්ද පැමිණ සිටියේය. ඔහු මුරට සිටි බටයන් අමතා “පැනලා යන එවුන්ට තියන ගමන් ඇතුලටත් තියලා දාපල්ලා” යැයි පවසනු අප සමඟ සිටි රැඳවියෙකුට ඇසී … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (10) කඳවුර මළගමක් වෙයි !