තරුණයකුට හා තරුණියකට හිරිහැර වන පරිදි සිදුකළ පොලිස් සෝදිසියක් ගැන ඇමති ටිරාන්ගේ නියෝගයෙන් පරීක්ෂණයක්

පොලිසිය විසින් තරුණයකු හා තරුණියකට හිරිහැර වන ලෙස සිදු කල නවතා සෝදිසි කිරීමක් පිළිබඳව දැනුවත් වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ.

වගවීම සහ යුක්තිය සහතික කිරීම සඳහා, වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...