අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

Date:

අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතු යැයි ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපයවූ දළදා වහන්සේට අපහාස කිරීම බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ සේපාල අමරසිංහ බෞද්ධාගමට අපහාස කරන එක් පුද්ගලයකු පමණක් බවද ප්‍රකාශ කළහ.

මෙවැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. කැනඩාවේ...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...