ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකුට මාරුවීම් ලබාදී තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : පුවත බැලීමට මෙතනින්...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...