උතුරෙන් නැගෙනහිරට එන පිහාටුමල් වසන්තය 23 දා මඩකළපුවෙදී ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 08 ,(LNW)කොළඹ :

උතුරු පළාත් බැඩිමින්ටන් සූරතාවලිය නිමාවීමෙන් පසුව,වසරේ දෙවන ජාතික බැඩිමින්ටන් සූරයන් සඳහා තරග වැදීමට සකස් කරන බිම නැගෙනහිර පළාතට අයත්,මඩකළපුව වේබර් ක්‍රීඩාංගණයයි.එහි නැගෙනහිර පළාත් බැඩිමින්ටන් සමස්ත ලංකා සූරතාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.තරගාවලිය ජනවාරි 23 වන දා සිට 27 වන දා දක්වා පැවත්වීමට නියමිතයි.තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනිම ජනවාරි 12 වන දා නිමාවට පත්වෙනවා.
කණිෂ්ඨ අංශයට සහ ප්‍රවීන අංශයට අදාළ සියලුම වයස් කාණ්ඩ මෙම තරගාවලියට ඇතුළත් වන අතර විවෘත අංශයේදී ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ සියලුම ක්‍රීඩකයින්ට විවෘත ශ්‍රී ලංකාවේ පැවත්වෙන පළමු පෙළ තරගාවලියක් ලෙස නම් කර ඇත.ඒකාබද්ධ තරග අංශය ද ක්‍රියාත්මක වන අතර තරගාවලිය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීමට : +94 11 268 6264 යන දුරකතන අංකය විවෘතව පවතියි.


තරගාවලිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට පහත සඳහන් සබැඳීයාව ඔස්සේ ද පිවිසීමට හැකිය.
https://bit.ly/4j4hDLQ

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ආර්ථික බලය යනු බොහෝ...

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...