බස් වර්ජනය ගැන තීරණය අද!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

අද (08) දින බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි .

ඔවුන් මෙම වර්ජනය සැලසුම් කරන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලීසිය ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමිනුයි .

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සමඟ අද පෙරුවරුවේ සාකච්ඡාවක් පවත්වන බවයි.

අද දින දහවල් 12 පමණ වන විට, මෙම බස් රථ පරීක්ෂාවෙන් පීඩාවට පත්වන තම සාමාජිකයන් සමග සාකච්ඡා කොට සිය තීන්දුව ලබාදීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...