ශ්‍රී ලංකාව තුළ, උණ්ඩියල් සහ හවාලා ක්‍රම අනීතික නැහැ – හර්ෂ ද සිල්වා

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ (LNW):

ශ්‍රී ලංකාව තුළ , උණ්ඩියල් සහ හවාලා ක්‍රම අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ අද (08)දින ඔහු විසින් පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමිණි.

කෙසේ වෙතත් එම ක්‍රම කිසිඳු ආකාරයකින් නියාමනය නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබීය. ඒ පිළිබඳව මෙසේද කියා සිටියේය.

“ඒ නිසා 2024 වසරේ ජුනි මස සිට 2025 වසරේ මැයි මස දක්වා වන මාස 12 ඇතුළත මෙම හවලා සහ උණ්ඩියල් ක්‍රමවලට, මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් කාරක සභාව විසින් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා.. එය සම්මතකර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...