වොරකෝවාටත් නොවැක්ගේ ඉරණමම

Date:

ඕස්ට්‍රේලියානු රජය කොවිඩ් 19 සම්බන්ධයෙන් කටයුුතු කරන ආකාරයට පටහැනිව ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි විමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවික් ජාකොවික්ට එරෙහිව එල්ල වූ විරෝධය පදනම් කරගෙන ඔහුගේ වීසා අවලංගු කරමින් තරගාවලියට සහභාගිවිමට අවස්ථාව නොදීමට ගත් තීරණය මේ වන විටත් තවමත් නීතිය ඉදිරියේ සම්පූර්ණයෙන් නිරාකරණය වී නොමැත.

වොරනෝවා මේ රඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ තමන්ව සිරගෙදරක රඳවා සිටින ආකාරයේ හැඟීමක් දැනෙන බවය.නොවැක් තරගාවලියට සහභාගි වීමට සටන් කිරිම සහ ඔහුට ඒ අවස්ථාව ලැබෙනවානම් වොරකෝවා සතුටට පත් වුව ද ඇය පවසන්නේ තමන්ගේ අපේක්ෂාව නැවත නිවස බලා යාම බවය.

වොරනෝවා මේ රඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ තමන්ව සිරගෙදරක රඳවා සිටින ආකාරයේ හැඟීමක් දැනෙන බවය.නොවැක් තරගාවලියට සහභාගි වීමට සටන් කිරිම සහ ඔහුට ඒ අවස්ථාව ලැබෙනවානම් වොරකෝවා සතුටට පත් වුව ද ඇය පවසන්නේ තමන්ගේ අපේක්ෂාව නැවත නිවස බලා යාම බවය.

සති කිහිපයකින් පුහුණුව මෙන්ම ඇති වූ මානසික පීඩාවද සමඟ තරගාවලියට සහභාගි වීම පලක් ඇති වැඩක් නොවන බව පවසන වොරනෝවා තමන්ගේ අවලංගු කර වීසා වෙනුවට පිටව යාමේ අවසරය ලැබුණු සැනින් ඕස්ට්‍රේලියාවෙන් සමුගෙන යනු ඇත.

ලෝක ප්‍රසිද්ධ වානිජමය වටිනාකමක් සහිත තරගාවලියක අනාගතයටත් මේ ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඇති වූ අපහසුතාවය යම් ආකාරයකින් බලපෑමට ඉඩ ඇති බව දැණුනත් රටේ ජනතාව සැමට සමාන නීතිය වෙනුවෙන් පෙනී සිටීමේදී ඕස්ට්‍රේලියානු රජය ප්‍රතිපත්තිමය වශයෙන් නීතිය සුරක්ෂිතව පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවය දීම සම්බන්ධයෙන් ක්‍රීඩාව කෙරෙහි ආදරය කරන්නන්ගේ යම් විරෝධයක් පැන නැඟුණ ද,සමානත්මතාවය සහිත රජයක් හැටියට ඕස්‍රට්‍රේලියාව සම්බන්ධයෙන් ඇති පිළිගැනීම ද තහවුරු වෙමින් ඇත.

කෙසේ වුව නීතිමය වශයෙන් යම් යටත්වීම්වලට නොවැක් ජාකොවික් පත් කර හෝ මෙම තරගාවලිය ඔහු ක්‍රීඩා කරනු දැකීමට ලෝක ටෙනිස් ක්‍රීඩා ලෝලීන් ප්‍රිය කරනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...