ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

0
3936

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රොබින් ප්‍රනාන්දු මහතා හතර කේන්දරේ, රන් ඔංචිල්ලා, බිඳුණු හදවත, සාගරිකා, සිහසුන, සිකුරුලිය, නිවෙන ගින්න, බඹර ගීතය, සූර දූතියෝ ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ඇත.

මිය යන විට ඒ මහතා 84 වෙනි වියේ පසුවිය.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here