රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්, මිය ගිය ගණන 11ක් ඒ අතරින් 05ක් දරුවන්

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනයේ නැගෙනහිර නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර යුක්‍රේනයේ Pokrovsk නගරයේ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකුද සිටින බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා දන්වා ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්වේ.

රුසියානු හමුදා නේවාසික ප්‍රදේශ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...