අභියාචනාධිකරණයේ සභාපති දෝෂාභියෝගයකට ලක්වෙයිද ?
අභියාචනාධිකරණයෙහි සභාපති තනතුරේ දැනට දරණ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ වැඩපිළිවෙලක් ක්රියාත්මකව පවතින බව ආරංචිමාර්ග පවසයි. ඒ මහතාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස කාරුණිකව දැනුම් දී ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන නිසා අකමැත්තෙන් වුවත් රජයට මේ පියවර ගැනීමට සිදුව ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed