විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව අද යළි කැබිනෙට්ටුවට!

Date:

විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව අද (09) දින යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්, විදුලි ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවයන් සහ පොදුවේ මහජනතාවගෙන් බරපතල විවේචනයක් එල්ල වී තිබූ අතර, ඉකුත් සතියේ පැවැත්වූ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ මොහොතේ ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සතියකින් කල් දැමීම සිදුවිය.

ඒ අනුව අද දින මෙම යෝජනාව යළි කැබිනෙට්ටුවට ඉදිරිපත් වීමට නියමිතය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මඟින් විදුලි ඒකකයක් සඳහා අයකරන මුදල සහ ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට යෝජනා වී ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...