නව දේශපාලනයක් ඔස්සේ රටට සෙතක් දැකීමට අරුණළු ජනතා පෙරමුණ සමඟ එක්වන්න – වෛද්‍ය ක්‍රීෂාන් ඉල්ලයි

Date:

ජාතී ආගම් කුල භේදයෙන් තොර රටේ ජනතාවට හෙටක් මෙන්ම රටට සෙතක් ඇතිවන දේශපාලන සංස්කෘතියක් බිහිකරගැනීමට තමන් සමඟ එක්වන ලෙස අරුණළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් මහතා ඉල්ලයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් සමඟ දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන්නට කැමති සියළුදෙනාට අපේක්ෂකයන් ලෙස එක්වන මෙන් ඒ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වැඩිදුර තොරතුරු සඳහා එම පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවට පිවිසෙන ලෙස සදහන් කර සිටී.
www.facebook.com/ArunaluPeoplesAllience

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...