වසන්ත මුදලිගේ වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ 1000ක් !

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සංවිධානය කළ දිවුරුම් පෙත්සම් 1000ක් සඳහා අත්සන් ගැනීම අද(09) දින ප.ව.4.00 ට ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කෙරිණි.

ඊට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ද පැවැත්විණි.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...