*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතරන් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම කිලෝමීටර් 1,500යේ වැඩ කටයුතු 2024 වර්ෂයේ මුල් මාස 06 තුළ අවසන් කිරීමට නියමිත වේ.

ඊට සම්පූර්ණ පිරිවැය වශයෙන් රුපියල් බිලියන 20ක් ඇස්තමේන්තු කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan