කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතරන් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම කිලෝමීටර් 1,500යේ වැඩ කටයුතු 2024 වර්ෂයේ මුල් මාස 06 තුළ අවසන් කිරීමට නියමිත වේ.

ඊට සම්පූර්ණ පිරිවැය වශයෙන් රුපියල් බිලියන 20ක් ඇස්තමේන්තු කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...