රාණි, රිචඩ් සහ ජේ. ආර්.

Date:

මාධ්‍යවේදී රිචඩ් ඩි සොයිසා චරිතය මුල්කොට ගෙන රිචඩ්ගේ මව මනෝරාණී චරිතය ආශ්‍රිතව අසෝක හඳගම විසින් “රාණි” නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට තිබේ…

රිචඩ් ඩි සොයිසා පිළිබඳව ජේ.ආර්. සමඟ සම්බන්ධ කරගෙන ආචාර්ය මහේෂ් හපුගොඩ ඉතාමත් වටිනා දේශපාලන – සමාජීය විග්‍රහයක් කරල තියෙනවා .

ලංකාවට කෙළවුණේ කොතැනද – කොහොමද ? “

මේ පොළොව සල්ලි ගිලින පොළොවක්, කොච්චර ආයෝජනය කළත් ලැබෙන්නේ සොච්චම් අස්වැන්නක්..

මෙරට ගොයියන්ට අපි කොච්චර වියදම් කරනවද ! නොමිලේ ජලය, පොහොර සහනාධාර, හානිවලට වන්දි.. කියල කොච්චර ආයෝජනය කළත් එතුළින් මෙරට පාරිභෝගිකයාට ලැබෙන්නේ ඉතාමත් සීමිත ප්‍රයෝජන පමණයි..

මේ මඟුල් කෘෂිකර්ම මාදිලියෙන් ලංකාව මිදෙන්නේ කවදාද ! ගොයියෝ හිතන්නේ ඔවුන් ගැන පමණයි !

හැම අතින්ම පාරිභෝගිකයාට ලැබෙන්නේ සොච්චමක් පමණයි ! ….

ලංකාවේ රියලිටි කියන්නේ ජේ.ආර්. ඔහුගෙන් තොර ලංකාවට ගමනක් නෑ…

බරපතළ විවේචනයක් .

සම්පූර්ණ වීඩියෝව නරඹන්න:

(සටහන – මොහොමඩ් අජාස්)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...