මාධ්‍යවේදී රිචඩ් ඩි සොයිසා චරිතය මුල්කොට ගෙන රිචඩ්ගේ මව මනෝරාණී චරිතය ආශ්‍රිතව අසෝක හඳගම විසින් “රාණි” නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට තිබේ…
රිචඩ් ඩි සොයිසා පිළිබඳව ජේ.ආර්. සමඟ සම්බන්ධ කරගෙන ආචාර්ය මහේෂ් හපුගොඩ ඉතාමත් වටිනා දේශපාලන – සමාජීය විග්‍රහයක් කරල තියෙනවා .
ලංකාවට කෙළවුණේ කොතැනද – කොහොමද ? “
මේ පොළොව සල්ලි ගිලින පොළොවක්, කොච්චර ආයෝජනය කළත් ලැබෙන්නේ සොච්චම් අස්වැන්නක්..
මෙරට ගොයියන්ට අපි කොච්චර වියදම් කරනවද ! නොමිලේ ජලය, පොහොර සහනාධාර, හානිවලට වන්දි.. කියල කොච්චර ආයෝජනය කළත් එතුළින් මෙරට පාරිභෝගිකයාට ලැබෙන්නේ ඉතාමත් සීමිත ප්‍රයෝජන පමණයි..
මේ මඟුල් කෘෂිකර්ම මාදිලියෙන් ලංකාව මිදෙන්නේ කවදාද ! ගොයියෝ හිතන්නේ ඔවුන් ගැන පමණයි !
හැම අතින්ම පාරිභෝගිකයාට ලැබෙන්නේ සොච්චමක් පමණයි ! ….
ලංකාවේ රියලිටි කියන්නේ ජේ.ආර්. ඔහුගෙන් තොර ලංකාවට ගමනක් නෑ…
බරපතළ විවේචනයක් .
සම්පූර්ණ වීඩියෝව නරඹන්න:
(සටහන – මොහොමඩ් අජාස්)