ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)

0
526

වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා දින කිහිපයක් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන මෙම ගෑස් ප්‍රශ්නයට විසඳුම් දීමට තවමත් රජය කටයුතු නොකිරීම නිසා ජනතාව පසුවන්නේ ද දැඩි කළකිරීමකින්.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here