විපක්ෂයේ කිඹුල් කඳුළු වලින් වැඩක් නැහැ.සජිත් අනුර එන්න පෝලිම් වලට (VIDEO)

රට තුළ පවතින පෝලිම් ජාත්‍යන්තරයට ගෙන යාමට විපක්ෂ නායකවරයාට සහ ජවිපෙ අනුර දිසානායක හැකි හෙයින් කිඹුල් කඳුළු නතර කරන ජනතාව සමඟ පෝලිම් වලට පැමිණෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් විපක්ෂනායකතුමාට පවසන්නේ රෝහල්වලට බඩු බෙදීම පසෙකලා වහාම කිරිපිටි පෝලිමට,ගෑස් පෝලිමට පැමිණෙන ලෙස අවධාරණය කරන බවයි ඔහු සඳහන් කළේ.

රෝහල නඩත්තු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ඇති අතර විපක්ෂයට විදේශ ආධාර ලැබෙන්නේ නම් ජනතාවට භූමිතෙල් ලිප්,දරුවන්ට කිරිපිටි ටිකක් ලබාගැනීමට වෙහෙසෙන ලෙසද අසේල සම්පත් මහතා කියාසිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...