Saturday, June 3, 2023
spot_img

Latest Posts

මෛත්‍රී – විමල් – ඩලස් සන්ධානය හෙලිකොප්ටරයෙන් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරග වැදීමට එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී තිබිණි.

එම නව සන්ධානය ඉදිරි පැය 48 තුළ එළිදක්වන බවයි නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.