එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

රෂිකා හෙන්නායක