බිල ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි කරලා!

කොළඹ LNW:බිල නොගෙවීම නිසා පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් 1,064,400ක් සිදුකර තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අබව සඳහන් කළේ විපක්ෂනායකයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි අගස්තු ඉහළ යාමත් සමඟ විදුලි පරිභෝජනයේ අඩුවක් සිදුව තිබෙන අතර බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී තිබුණේ එම වැඩි වූ බිල ගෙවීම සම්බන්ධයෙනි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රිය වන විට සැලකිය යුතු අගයකින් විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...