*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

බිල ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි කරලා!

කොළඹ LNW:බිල නොගෙවීම නිසා පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් 1,064,400ක් සිදුකර තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අබව සඳහන් කළේ විපක්ෂනායකයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි අගස්තු ඉහළ යාමත් සමඟ විදුලි පරිභෝජනයේ අඩුවක් සිදුව තිබෙන අතර බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී තිබුණේ එම වැඩි වූ බිල ගෙවීම සම්බන්ධයෙනි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රිය වන විට සැලකිය යුතු අගයකින් විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan