ගුවන් තොටුපොලේ ගුවන් මගී ප්‍රවාහන බස් රථ මාෆියාව !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානාවලින් ගොඩබසින මගීන් ආගමන විගමන අංශය වෙත කැඳවාගෙන එන බස් රථ සේවාව ඉතාම අයහපත් තත්වයේ පවතින බවට ගුවන් මගීහු චෝදනා කරති. විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ගොඩබැසීමේදී මගීන්ට මෙරටින් ලැබෙන පළමු සේවාව වන්නේ මෙම බස් රථ සේවාවයි. සාමාන්‍යයෙන් යමක් පිළිබඳ ඇතිවන පළමු සිතුවිල්ල ඒ සම්බන්ධයෙන් වන අවසන් සිතුවිල්ල … Continue reading ගුවන් තොටුපොලේ ගුවන් මගී ප්‍රවාහන බස් රථ මාෆියාව !