දකුණු කොරියානු ගුවන් අනතුරේ සැක සහිත තැන් මතු වෙයි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය දා, මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා දකුණු කොරියා ජේජු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වුණු අතර, අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකිවූයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පමණයි.

මෙම අනතුරට ලක්වූ දකුණු කොරියා ගුවන් යානයේ අවසන් මිනිත්තු 4 සම්බන්ධයෙන් තොරතුරු නොමැති බව වාර්තා වන අතර, පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරන්නේ, ගුවන් යානයේ දත්ත හා ගුවන් නියමු කුටියේ හඬ පට අඩංගු කලු පෙට්ටිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙන අතර අවසන් මිනිත්තු 4 තුළදී එහි කිසිවක් පටගත වී නොමැති බවයි.

පටිගතවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ද මේ වනවිට වෙනමම විමර්ශනයක් සිදුකෙරෙන බව දකුණු කොරියා බලධාරීන් නිවේදනය කරන අතර, එම සියලු දත්ත ඇමෙරිකාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකට භාරදීමටයි පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...