Wednesday, March 22, 2023
spot_img

Latest Posts

ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය ගැන අනියත බියක් ඇතිකර ගන්න එපා !

අලුතින්ම හඳුනාගෙන තිබෙන ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.

සයිප්‍රසයෙන් මුල්වරට හඳුනා ගත් ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ගෝලීය වශයෙන් වාර්තා වී ඇති බොහෝ කරුණු විද්‍යාත්මක නොවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ බොහෝ කරුණු අනුමාන පමණක් බවයි. ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදවල එකතුවෙන් සෑදුණු හයිබ්‍රිඩ් ප්‍රභේදයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත කරුණු වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කරනවා.

කොවිඩ් අවදානම මත නැවතත් ලොක්ඩවුන් කිරීමේ අවදානමක් මේ වනතෙක් මතුව නොමැති බවත්, යළිත් රට ලොක්ඩවුන් කිරීමට සිදුවේද යන්න පිළිබඳව මේ අවස්ථාවේදී පුරෝකතන සිදුකළ නොහැකි බව්ත ජූඩ් ජයමහ මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.