යුක්‍රේනයේ සොලේඩාර් රුසියානු හමුදා විසින් බලය අල්ලයි..

Date:

යුක්‍රේනයේ සොලේඩාර් නගරයේ බලය රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇත.

රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන හමුදා භටයින් 600 පමණ ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුණු සටන් වලින් පසු යුක්‍රේනයේ සොලේඩාර් නගරයේ බලය රුසියානු පාර්ශවය විසින් අත්පත් කරගෙන ඇති බව සදහන් කෙරේ. සොලේඩාර් නගරයේ යුක්‍රේන හමුදා භටයින්ගේ මළසිරුරු පිරී ඇති බව ද වාර්තාවේ.

මෙම නගරය අයිති වන්නේ ඩොනෙට්ස්ක් කලාපයටය.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ එම නගරය සටන් තවමත් ඇවිලෙමින් පවතින බවයි. එහි අවසානයක් දැක ගැනීමට තවමත් කිසිවෙකුටත් කිව නොහැකි බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ ..

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...