කැළණියේදීත් මාලිමාව පරදී !

කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සභික ධුර 32ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සභික ධුර 99ක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්. ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී … Continue reading කැළණියේදීත් මාලිමාව පරදී !