නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වූ නීතීඥ ජගත් ලියනාරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති බව සඳහන්.

පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරින් ඉල්ලා අස්වන බව ජගත් ලියනාරච්චි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවත් වාර්තා විය.

නීතීඥ ජගත් ලියනාරච්චි මහතා යනු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත සම්බන්ධයෙන් මෙරට ඉහළම දැනුමක් ඇති පුද්ගලයින් කිහිපදෙනා අතරින් අයෙකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...