ජනප්‍රිය වූ විමල් ….

Date:

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය 24 තුළ මෙරට Google Trending Searches අතර තුන්වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ, ඔහු විසින් ඊයේ (12) දිනයේදී ආරම්භ කළ සත්‍යග්‍රහයත් සමග ය.

පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඔහු මෙම සත්‍යග්‍රහයේ නියැළී සිටින්නේ ප්‍රශ්නගත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්හිටුවන ලෙසත් හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...