ඔමි‍ක්‍රෝන් ‍මර්දනය වෙනුවෙන්ම අලුත් එන්නතක්!

Date:

කොරෝනා වෛරසයේ ඔමි‍ක්‍රෝන් ‍ප්‍රභේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මාධ්‍ය වාර්තා සදහන් කරන්​නේ, මාර්තු මාසයේදි ඒම නව එන්නත නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි.

සෙසු කොරෝනා වෛරස ප්‍රභේදයන්ට සාපෙක්ෂව මෘදු රෝග ලක්ෂණ පැවතියත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හමුවේ මෙම පියවර ගත් බව ෆයිසර් සමාගම පවසයි. මෙම නව එන්නත් මාත්‍රා මිලියන 100ක් පළමු අදියර ලෙස නිෂ්පාදනය කිරීමට සැලසුම් සකසා ඇති බව සදහන්.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පවසන්නේ දැනට ලබා දෙන කොරෝනා මර්දන එන්නත් මගින් ද සාධාරණ ආරක්ෂාවක් සපයන බවයි.

OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...