රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

Date:

හිටපු පළාත් මහ ඇමතිවරයකු සහ ආණ්ඩුකාරවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡාවක් අතරතුරදී හදිසි හෘදයාබාධයකට ලක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්