ෆිච් රේටින්ග්ස් සමාගමෙන් නිවේදනයක් …

Date:

ශ්‍රේණිගත කිරීමවල පහළට ඇදවැටුණු බැංකු අතරට ලංකාවේ බැංකු 10ක් ….

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගම ශ්‍රේණිගත කිරීම් ද ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ඒ අනුවෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කළ පහත සඳහන් බැංකු ඒ අතරට එක්වේ.

◾ලංකා බැංකුව
◾මහජන බැංකුව,
◾කොමර්ෂල් බැංකුව,
◾හැටන් නැෂනල් බැංකුව,
◾සම්පත් බැංකුව,
◾කාගිල්ස් බැංකුව,
◾ඩී.එෆ්.සී.සී බැංකුව,
◾ජාතික සංවර්ධන බැංකුව ,
◾නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,
◾සෙලාන් බැංකුව

ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 බව ප්‍රකාශ කර ඇත…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...