ෆිච් රේටින්ග්ස් සමාගමෙන් නිවේදනයක් …

ශ්‍රේණිගත කිරීමවල පහළට ඇදවැටුණු බැංකු අතරට ලංකාවේ බැංකු 10ක් ….

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගම ශ්‍රේණිගත කිරීම් ද ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ඒ අනුවෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කළ පහත සඳහන් බැංකු ඒ අතරට එක්වේ.

◾ලංකා බැංකුව
◾මහජන බැංකුව,
◾කොමර්ෂල් බැංකුව,
◾හැටන් නැෂනල් බැංකුව,
◾සම්පත් බැංකුව,
◾කාගිල්ස් බැංකුව,
◾ඩී.එෆ්.සී.සී බැංකුව,
◾ජාතික සංවර්ධන බැංකුව ,
◾නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,
◾සෙලාන් බැංකුව

ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 බව ප්‍රකාශ කර ඇත…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...