නෙත්මි අද තරග බිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 13 කොළඹ (LNW): ක්‍රොඑෂීයාවේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබිමේ ශ්‍රේණිගත කිරීමේ මල්ලවපොර තරගාවලියක් වන ෂාග්‍රෙබ් විවාත තරගාවලිය නියෝජනය කරන නෙත්මි අහිංසා අද තරග මිට පිවිසීමට නියමිතයි.එරට වේලාවෙන් පස්වරු 12.42 ට තරග බිමට පිවිසෙනවා

කිලෝග්‍රෑම් 53 බර පංතියෙන් තරග බිමට පිවිසෙන නෙත්මි,මේ තරගාවලියේදී පළමු තරගයට මුහුණ දෙන්නට නියමිතව ඇත්තේ සුදුසුකම් පැබීමේ තරග වටයෙන් ජයගන්නා තරගකාරියක් සමඟයි.නෙත්මි මේ තරගාවලියේ ප්‍රධාන තරගකාරියන් අතරට සුදුසුකම් ලැබ ඇති අතර ඇයට සිය පළමු තරගයේදි ප්‍රතිවාදිනිය ලෙස සුදුසුකම් ලැබීමේ වටයෙන් ජයගත් ක්‍රීඩිකාවක් හමුවන්නෙ ඒ නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...