*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

තේ වගාවට සහනයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු මිලකට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පැවැති සාකච්ඡාවකින් පසුවයි.

වර්තමානයේ තේ වගාව සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා මිලක පවතින අතර, පොහොර මිටියක මිල ඉහළ අගයක පැවතීම හේතුවෙන් වගාකරුවන් පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින අතර මේ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇති බවට වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan