මොනරාගල නාය යෑමෙන් නිවාස 12කට හානි, තවත් නිවාස 7ක් අවදානම් තත්ත්වයේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW):ඊයේ (12) රාත්‍රී කාලයේ නායයාම ඇතිවීමත් සමග , මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරදොළවත්ත ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පවුල් 21කට අයත් පුද්ගලයින් 64 දෙනෙකු ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම නාය යෑමෙන් නිවාස 12ක් විනාශ වී ඇති අතර තවත් නිවාස 7ක් අවදානම් තත්ත්වයේ පවතින බව සඳහන් වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අනුව, නිවාසවලින් ඉවත් කළ පිරිස් වෙනුවෙන් වරදොළ සිංහල විද්‍යාලයේ සුරක්ෂා මධ්‍යස්ථානයක් පිහිටුවා ඊට යොමු කෙරෙන බවයි,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...