ග්‍රීන්ලන්තයේ නව බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ආරක්ෂාව සහ පතල් කැනීම් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක‍යේ ස්වයංපාලන ප්‍රදේශයක්වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග, ඇමෙරිකාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්තය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් ඒජ් ප්‍රකාශකර ඇත්තේ තමන්ට එවැනි අභිප්‍රායක් පවතින බව ඔහු පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ 2019 වසරේ දී ප්‍රකාශ කර තිබුණ අතර, පසුගියදා දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...