එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන උද්ගෝෂණ වලට සහය දැක්වීමත් ඉරානය වෙත මිලිටරි ආක්‍රමණයක් දියත් කරන බවට නිවේදනය කිරීමත් සමඟ මේවන විට එක්සත් ජනපදයේ සහ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සෘජු සම්බන්ධතා බිඳ වැටි ඇති බව වාර්තා වේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර සන්නිවේදනය මේ වන විට සම්පුර්ණයෙන්ම නැතිවී ඇති අතර එක්සත් ජනපද තර්ජන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඩපණ කරන බව ඉරානය පවසයි.

ඒ අනුව, දශක ගණනාවක් පුරා පැවති න්‍යෂ්ටික ආරවුලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සඳහා නිලධාරීන් දෙදෙනා අතර ඇති විය හැකි ඕනෑම රැස්වීමක් මේවන විට අවලංගු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...