NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

Date:

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය පරදවමු! යන මන් අද (14) නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් විරෝධතාවක් පැවැත්විය.

කොටුව දුමරියපොළ ඉදිරිපිටදී පැවැත්වුණු එම විරෝධතාවට සටන් පාඨ කිහිපයක්ම මුල්කරගෙන තිබුණු ආකාරය දක්නට ලැබුණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ඩොලර් මිලියන 200 කට රටේ දරු පරපුර පාවා නොදෙනු!, දුප්පතුන් අධ්‍යාපනයෙන් පිටමං කිරීම පුනරුදය ද?, පෙළපොත් කපන – කුඩා පාසැල් වහන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදවමු!, ජංගම දුරකතන – සමාජ මාධ්‍ය වලට දරුවන් ඇබ්බැහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එපා! යන බලකිරිම්ද එහිදී සිදුවිය.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...