මිනිස් වර්ගයාටත් සත්වයින්ටත් සොබාදහමටත් ගරු බුහුමන් පුදන, බැතිබර සහ ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කරයි.
තෛපොංගල් දිනය වෙනුවෙන් ඒ මහතා නිකුත් කරන ලද සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.

RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

