ආණ්ඩුව බංකොලොත් – විදුලිය දෙන්නවත් සැලසුමක් නැහැ (VIDEO)

Date:

ආණ්ඩුවේ බංකොලොත් බව විදුලිය අර්බුදයෙන්ම පෙන්නුම් කරමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

විදුලිය වැනි ප්‍රශ්නයකට දිනපතා විසඳුම් සෙවිය හැකි දෙයක් නොවන අතර එයට දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙලෙස විදුලිය අර්බුදයක් හට ගැනුණේ එම ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නිසා නොව අවශ්‍ය ඉන්ධන සැපයීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා යැයි අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පවතින තත්ත්වය සමඟ ලබන අප්‍රේල් වන විට ලෝකයේ ඉතාම දරුණුතම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද හෙතෙම කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...