පළාත් පාලන මැතිවරණයට ටිරාන්ගේ ජංගම දුරකථන පක්ෂයත් එයි (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් මහජන පක්ෂය (UPP) තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක චමින්ද ගුණසිංහ පවසයි. එක්සත් මහජන පක්ෂයේ මහලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය. එම පක්ෂයේ ඡන්ද ලකුණ වන්නේ ජංගම දුරකථනය යි. උතුරු නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා … Continue reading පළාත් පාලන මැතිවරණයට ටිරාන්ගේ ජංගම දුරකථන පක්ෂයත් එයි (VIDEO)