ඔත්තු බැලීමේ චෝදනා මත ඉරානය හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු එල්ලා මරා දමයි

Date:

ඉරාණය විසින් රටේ අභ්‍යන්තර හා බාහිර ආරක්ෂාවට සම්බන්ධ බුද්ධි තොරතුරු වෙනත් රටක අවශ්‍යතාවට මත ලබා දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු එල්ලා මරාදමා ඇති බව Mizan Online අධිකරණ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මෙලෙස මරණයට පත් පුද්ගලයා Alireza Akbari ලෙස ප්‍රකාශ කර ඇති අතර ඔහු ඉරාන-බ්‍රිතාන්‍ය ද්විත්ව ජාතිකයෙකු වේ. එක්සත් රාජධානියෙහි ඔත්තු සේවාවක් වන MI-6 හි අවශ්‍යතාවය මත ඉරාණයේ තොරතුරු ලබාදීම වෙනුවෙන් වන චෝදනාවන් හේතුවෙන් ඔහු මෙලෙස මරණ දණ්ඩනයට ලක් කළ බව Mizan Online පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...