ඔලිම්පික් බලන්න ප්‍රවේශපත් දිනන්න අවස්ථාවක්

Date:

ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ජූලි 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වා පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය නැරඹිමට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට දිණුම් ඇදීමේ තරගයක් පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා 2023 ජනවාරි 31 වන දා ට පෙර ලියාපදිංචි වීම අවශ්‍යය වන අතර දිණුම් ඇදීම් 2023 වසරේම පෙබරවාරි 13 වන දා සිට මාර්තු 15 වන දා දක්වා සිඳුවීමට නියමිතය.
පහත දැක්වෙන්නේ ඒ සඳහා ලියාපදිංචි වීමට අවශ්‍යය මාර්ගය වේ.

https://tickets.paris2024.org/en/?link=1&sfmc_e=93ed9fc9ce2d44dea015bf54465f05f6&utm_campaign=Ticketing_launch_3_120123&utm_content=newsletter_crm-owned_ENG_ad-hoc_na_EN_2023-01-13_na_na_na_na&utm_medium=email_broadcast&utm_source=IOC_CRM&utm_terms=sports_fan

එසේම ඒ ඒ ක්‍රීඩා සඳහා වන ප්‍රවේශපත්‍ර මිල ගණන් ද මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පහත දක්වා ඇති සම්බන්ධතාවය හරහා පිවිසෙන්නට හැකියාව ඇත.

https://tickets.paris2024.org/obj/media/FR-Paris2024/ticket-prices.pdf?link=3&utm_source=IOC_CRM&utm_medium=email_broadcast&utm_content=newsletter_crm-owned_ENG_ad-hoc_na_EN_2023-01-13_na_na_na_na&utm_campaign=Ticketing_launch_3_120123&sfmc_e=93ed9fc9ce2d44dea015bf54465f05f6&utm_terms=sports_fan

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...