සංචාරකයන්ට පණිවිඩයක් …

Date:

සංචාරකයන් මගින් කොවිඩ් 19 රෝගය පැතිරීම පාලනය සඳහා කොවිඩ් පාලන එන්න කාඩ් පත ළඟ තබාගන්නා ලෙස රට තුළට ඇතුළු වන සංචාරකයින්ට නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

එම එන්නත් කාඩ් පත නොමැති සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර පැය 72කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරසය කෙමෙන් දුරුවීමත් සමඟ නැවත වෛරසය ව්‍යාප්ත නොවී රට ආරක්ෂා කර ගැනීමට මෙය වඩාත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් බවත්, ඉහත නිර්ණායකවලට විකල්ප කිසිවක් නොමැති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...