දැනුමේ හෙජමොනිය වමට නැවත ගේන Leftwin

Date:

“දේශපාලනය සහ ආදරය යනු සමාජ සම්බන්ධයේ ශ්‍රේෂ්ඨ ඵල දෙකයි. එහෙයින් දේශපාලනය යනු සාමූහිකත්වය සමඟ බැඳි උද්යෝගයයි. ආදරය යනු කොමියුනිස්ට්වාදයේ අතිමූලික ස්වරූපයයි.”

යන්න තමන්ගේ ආදර්ශ පාඨය කර ගනිමින් නව වෙබ් සඟරාවක් එළි දක්වා ඇත.

වෙබ් පිටුවට අමතරව, එහි ලංකාවේ වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය ගැන තිලක් කෝදාගොඩ, සමන් පුෂ්ප කුමාර හා රුවන් කුමාර යන දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සංස්කාරකත්වයෙන් පිටු 120ක E සඟරාවක් සහ මාධ්‍යවේදියෙක්,දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන තිලක් කෝදාගොඩ විසින් ලංකාවේ ජාතික ගැටළුව ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සමග කරන you tube වීඩියෝ සංවාදයක්ද අන්තර්ගතය.

Leftwin වෙබ් සඟරාව ‘we team’ හෙවත් ‘අපි කට්ටියේ‘ ප්‍රයත්නයකි.

සඟරාව කියවීමට: https://leftwin.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...