කාන්තාවක් සිදු කළ පහරදීමකින් අයෙක් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 14 කොළඹ (LNW): කාන්තාවක් සිදු කළ පහරදීමකින් තංගල්ල – මොරකැටි ආර, නැගෙනහිර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි අයෙකි.

වයස අවුරුදු 30ක පමණ වන මරණකරු අදාළ සැකකාර කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බව කියන සිද්ධියක් හේතුවෙන් සිය ආරක්ෂාව උදෙසා එම කාන්තාව මරණකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...