දැක්මක් ඇති නායකයෙක් නම් ඒ තමයි රනිල් – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

නවාරි 15 කොළඹ (LNW): ගාල්ලේ පැවැති ජනහමුවකදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ, සිස්ටම් චේන්ජ් එක කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

විවිධ පක්ෂවල මිනිස්සු රට වෙනුවෙන් අද එක්සත් ජාතික මිනිස්සු විදියට එක තැනකට එක්ව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ රට ගොඩනගන්න පුළුවන් රනිල් වාදයට පමණක් බවත් සියලු දෙනාට ජාති-ආගම් – කුල භේදවලින් තොරව එකතුවිය හැකි වේදිකාව එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ඇතැයි ද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, දැක්මක් ඇති නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් වගකීම් භාර ගත හැකි නායකයෙක් ලෙස ඔහු ක්‍රියාකරන බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...