දැක්මක් ඇති නායකයෙක් නම් ඒ තමයි රනිල් – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): ගාල්ලේ පැවැති ජනහමුවකදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ, සිස්ටම් චේන්ජ් එක කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

විවිධ පක්ෂවල මිනිස්සු රට වෙනුවෙන් අද එක්සත් ජාතික මිනිස්සු විදියට එක තැනකට එක්ව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ රට ගොඩනගන්න පුළුවන් රනිල් වාදයට පමණක් බවත් සියලු දෙනාට ජාති-ආගම් – කුල භේදවලින් තොරව එකතුවිය හැකි වේදිකාව එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ඇතැයි ද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, දැක්මක් ඇති නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් වගකීම් භාර ගත හැකි නායකයෙක් ලෙස ඔහු ක්‍රියාකරන බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...